කාලගුණය අයහපත් වෙයි – අනතුරු ඇඟවීම් නිකුත් කරයි

Click to
follow

පවතින අධික වර්ෂාව හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයට නාය යෑම් පිළිබඳ පුර්ව අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

අයගම , කලවාන , බලංගොඩ,ඉඹුල්පේ ඇතුළු ප්‍රදේශ 06කට මෙසෙල අනතුරු අඟවා ඇති බවය අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂක ප්‍රදීප් කොඩිප්පිලි මහතා මේ බව සඳහන් කළේය.

වර්ෂාව පවතින විට මේ සම්බනධයෙන් අවදානමෙන් සිටින ලෙස එමහතා වැඩිදුරටත් සදහන් කළේය.

....


අදහස්

2 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.
අදහස් දැක්වීම් 0