මාර්තු 28 වැඩකරන ජනතාවගේ රැලිය පිළිබදව ජනතාව දැනුවත් කරයි.

Click to
follow

වැඩකරන ජනතාවගේ අයිතීන් දිනාගැනීමට බලකෙරෙන උද්ඝෝෂණයක් හා රැුලියක් හෙට 28 දින පැවැත් වීමට නියමිතය.  ඒ පිළිබදව ජනතාව  දැනුවත් කිරීමක් අද27 දින කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී විවිධ සංවිධාන රැසක නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

උද්ඝෝෂණ රැළිය සදහා සහභාගී වන  වෘත්තීය සමිති

කම්කරු අරගල මධ්‍යස්ථානය
පොදු දේපළ හා මානව හිමිකම් සුරැුකීමේ මධ්‍යස්ථානය
ප‍්‍රගති ගුරු සංගමය
ලංකා ගුරු සංගමය
ඒකාබද්ධ ගුරු සේවා සංගමය
ස්වාධීන ලංකා ගුරු සංගමය
රජයේ මුද්‍රණ ශිල්පීන්ගේ සංගමය
වතු කම්කරු මධ්‍යස්ථානය
රජයේ පශු වෛඉ නිළධාරීන්ගේ සංගමය
රජයේ දන්ත වෛඉ නිළධාරීන්ගේ සංගමය
සමස්ත ලංකා රජයේ වෛඉ නිළධාරීන්ගේ සංගමය
රක්ෂණ සේවක සංගමය
ඒකාබද්ධ රැුකියා විරහිත උපාධිධාරි සංගමය
උපාධිධාරි සේවා නියුක්තිකයන්ගේ වෘත්තීය එකමුතුව
සමස්ත ලංකා සෞඛ්‍ය සේවක සංගමය
ජනරජ සෞඛ්‍ය සේවක සංගමය
තරුණ නීතීඥයින්ගේ සංගමය 
 
රාජ්‍ය සේවක වැටුප් රු.10,000කින් වැඩි කරනු!
 පෞද්ගලික අංශයේ අවම මූලික වැටුප රු25,000ක් කරනු!
 වතු කම්කරු දිනක මූලික වැටුප රු1,000ක් කරනු! ස්ථිර මාසික වැටුපක් ලබාදෙනු!
වෘත්තීය සමිති, බහුජන සංවිධාන, දේශපාලන පක්ෂ මර්දනයට ගෙන එන ප‍්‍රති ත‍්‍රස්ත පනතට එරෙහි වෙමු!
රැුකියා විරහිත සියලූ උපාධිධාරීන්ට රැුකියා ලබාදෙනු!
 මැන් පවර්, කොන්ත‍්‍රාත්, අනියම් එපා! සියලූ සේවකයන් ස්ථිර කරනු!
 මහජන දේපළ බහුජාතික සමාගම් වලට, ධන කුවේරයන්ට විකිණීම නවතනු!
 විශ‍්‍රාම වැටුපට අත නොතබනු! 
 EPF-ETF කොල්ලය නවතනු!
 වෘත්තීය භේද, ශ්‍රේණි භේද, සමිති භේද එපා! එක්ව සටන්වදිමු!
 බදු ගසන සහන කපන මහජන දේපළ විකුණන ෂඵත්‍ ණය උගුලට එරෙහි වෙමු!
 ජනතා විරෝධි ගිවිසුම් එපා! සිංගප්පූරු වෙළඳ ගිවිසුම අහෝසි කරනු!
 කොන්ත‍්‍රාත් මැන්පවර් අනියම් දවස් පඩිය රු1,500ක් කරනු!
 විදෙස්ගත ශ‍්‍රමිකයින්ගේ ජීවිත වලට වග කියනු! වැටුපට වගකියනු!
යන සටන්පාඨ මුල්කරගෙන මෙම උද්ඝෝෂණය හා රැුලිය පවත්වනු ලැබෙ උද්ඝෝෂණය මාර්තු 28 සවස 02ට මරදානෙන්, විරෝධතා රැුලිය සවස 04ට කොළඹ කොටුවේදී පවත්වනු ලැබෙ මෙය වෘත්තීයස සමිති ඒකාබද්ධව සිදු කරන්නකි
 
Image may contain: 4 people, people standing, people sitting and indoorImage may contain: 4 people, people standingImage may contain: 2 people, people standingImage may contain: 3 people, people standingImage may contain: 7 people, people standingImage may contain: 3 people, people standingImage may contain: 6 people, people standingImage may contain: 2 people, outdoorImage may contain: 6 people, people standingImage may contain: 1 person, standing and beard
 
 
 
 
....


අදහස්

2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.
අදහස් දැක්වීම් 0