ඉන්දීය සහ නවසීලන්ත අද තරග බිමට

Click to
follow

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරඟයක් අද(13) පැවැත්වෙයි.

ඒ ඉන්දීය කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර තරගයයි.

තරඟය නොටින්හෑම් හිදී පැවැත්විමට නියමිතයි.

නවසීලන්ත කණ්ඩායම මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ රැදී සිටින අතර ඉන්දීය කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ සිව් වන ස්ථානයේ පසුවෙයි.

....


අදහස්

10 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.
අදහස් දැක්වීම් 0