වැඩිහිටි දර්ශන වල රඟපෑමෙන් ඉපයූ මුදල මියා කලීෆා හෙළි කරයි

Click to
follow

මියා කලීෆා යන නාමය ඉතා කෙටි කාලයකින් ලොව පුරා ප්‍රසිද්ද වූයේ ඇය රඟපෑ වැඩිහිටි චිත්‍රපට නිසාවෙනි, එනමුත් ඇය පවසන්නේ ඉස්ලාමීය රාජ්‍යයයේ (ISIS) මරණ තර්ජන මැදපවා රඟපාමින් ඇයට උපයාගත වූයේ ඇමරිකානු ඩොලර් 12,000ක් පමණක් බවයි.

මෑතකදී සම්මුඛ සාකච්චාවකට එක් වෙමින් තවදුරටත් ඇය ප්‍රකාශ කරේ මිනිසුන්ගෙ අවධානයට ලක්නොවී පොදු ස්තානයක හැසිරීම හා වැඩිහිටි චිත්‍රපටවලින් ඉවත් වූපසු සාමන්‍ය රැකියාවක් ලබා ගැනීම ඉතා අපහසු වූ බවයි.

 

People think I’m racking in millions from porn. Completely untrue. I made a TOTAL of around $12,000 in the industry and never saw a penny again after that. Difficulty finding a normal job after quitting porn was... scary. Full interview here: https://www.youtube.com/watch?v=igkv5JDgduA 

Embedded video

 

එම සම්මුඛ සාකච්ඡාවේදී තව දුරටත් ඇය පවසා සිටියේ තමන් ඩොලර් මිලියන ගනනක් උපයන බව ප්‍රේක්ෂකයින් සිතා සිටියත් සිදුවූ මානසික පීඩනය, අනවශ්‍ය අවධානය තම ජීවිතයට විශාල බලපෑමක් සිදු වූ බවයි. නමුත් ඒ අත්දැකීම් භාවිතයෙන් ගතහැකිවූ දේවල් ඒ කිසිවකට සමාන කල නොහැකි බවයි.

2014 හිජාබය ඇඳගෙන ඇය රඟපෑ වැඩිහිටි දර්ශනයෙන් ඇයට එක් රැයකින් ලෝකප්‍රසිද්ධ වැඩිහිටි නිලියක් බවට පත්වීමට හැකි වූ අතර එල්ල වූ මරණ තර්ජන නිසාවෙන් 2015 දී ඇය සම්පූර්ණයෙන්ම වැඩිහිටි දර්ශන වල රඟපෑමෙන් ඉවත්වීමට තීරණය කළාය.

....


අදහස්

4 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.
අදහස් දැක්වීම් 0