ලෝක කුසලාන පොලිස් ක්‍රිකට් ශූරතාව ලංකාවට

Click to
follow

හයවන පොලිස් ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශූරතාව ශ්‍රී ලංකා පොලිස් ක්‍රිකට් කණ්ඩායමට හිමිව තිබේ.

ඊයේ(17) එංගලන්තයේ ප්‍රින්ස්ටන් නගරයේ පැවති අවසන් තරඟයෙන් බටහිර ඕස්ට්‍රේලියානු පොලිස් ක්‍රිකට් කණ්ඩායම පරදා ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා පොලිස් කණ්ඩායම සමත් වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

ආසියානු පොලිස් ක්‍රිකට් කණ්ඩායමක් පොලිස් ලෝක කුසලාන තරඟාවලියකදී ශූරතාව හිමිකරගත් පළමු අවස්ථාව ද මෙය වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

....


අදහස්

1 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.
අදහස් දැක්වීම් 0