විස්සයි විස්ස වැඩිම ලකුණුලාභියා විරාත් කෝලි

Click to
follow
විස්සයි විස්ස පිතිකරුවන් අතර වැඩිම ලකුණුලාභියා බවට පත්වීමට ඉන්දීය නායක විරාත් කෝලි ඊයේ(18) සමත් විය.
 
ඒ දකුණු අප්‍රිකාව සමග ඉන්දියාවේ මොහාලි හිදී පැවැති දෙවැනි විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ දී ය.
 
විරාත් කෝලි විස්සයි විස්ස තරග 66කදී ලකුණු 2441ක් රැස් කර තිබේ. මෙතෙක් එම වාර්තාව පිහිටුවා තිබුනේ ඉන්දීය පිතිකරු රෝහිත් ශර්මා ය. ඔහු තරග 89කදී ලකුණු 2434ක් ලබා ඇත.
 
විස්සයි විස්ස ජාත්‍යන්තර තරග ඉතිහාසයේ වැඩිම කඩුලුලාභියා වන්නේ ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක ලසිත් මාලිංගය. 
....


අදහස්

3 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.
අදහස් දැක්වීම් 0