ජනතා ප්‍රශ්න විසඳන විප්ලවීය වැඩපිළිවෙළක් ඉදිරිපත් කරනවා - පුබුදු ජයගොඩ

Click to
follow

ජනතා ප්‍රශ්න විසඳන විප්ලවීය වැඩපිළිවෙළක් ඉදිරිපත් කරනවා - පුබුදු ජයගොඩ

ජනතාවගේ ප්‍රශ්න විසඳීමට ධනපති කණ්ඩායම්වලට නොහැකි බවත් ඒ් සඳහා සටන්කාමී නායකත්වයක් සහ විප්ලවීය වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභික පුබුදු ජයගොඩ පවසයි. ඒම පක්ෂයේ තුන්වැනි ජාතික මහා සමුළුව පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (2019/10/01) දියත් කර තිබූ අතර කොළඹ, කොටුව, දුම්රියපොළ ඉදිරිපිට පැවැති අත්පත්‍රිකා බෙදීමේ වැඩසටහනට ඒක් වෙමින් ඔහු මේ බව පැවසීය.

Image may contain: 5 people, people smiling, people standing, shoes and outdoorImage may contain: 1 person, sittingImage may contain: 3 people, people standing, hat and outdoorImage may contain: 2 people, people smiling, people sittingImage may contain: text and outdoorImage may contain: one or more people and people sittingImage may contain: one or more people and text

....


අදහස්

2 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.
අදහස් දැක්වීම් 0