ක⁣ටුපොල් තහනම ක්‍රියතේමක නොකීරීම සම්බන්ධව පොලිස්පතිට පැමිණිල්ලක්

Click to
follow

ක⁣ටුපොල් තහනම ක්‍රියතේමක නොකීරීම සම්බන්ධව පොලිස්පතිට පැමිණිල්ලක්

කටුපොල් වගාව තහනම් කිරීමට මේ වන විටත් කැබිනට් අනුමැතිය හිමිව තිබේ. නමුත් වතු සමාගම් එම තීරණය නොතකා කටයුතු කරනුයේ පොලිසිය වැනි ආයතන වලද සහයෝගය ඇතිවය.
ඒ සම්බන්ධව පරිසර සංවිධාන එකමුතුව අද(08) පොලිස් මුලස්ථානය වෙත ලිඛිත පැමිණිලක් ඉදිරිපත් කරන ලදි. එම පැමිණිල්ල භාර දෙනු ලැබුවේ පොලිස්පත්වරයාගේ පෞද්ගලික ලේකම්වරයා වෙතයි.
මෙම අවස්ථාවට වැසි වනාන්තර සුරකින්නෝ සංවිධානය නියෝජනය කරමින් ජයන්ත විජේසිංහ, සුරකිමු පරිසරය සංවිධානයේ සභාපති තිලකරත්න විතානාච්චි , පරිසර සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ඇඳුරත්විල චන්ද්‍රජෝති ස්වාමීන් වහන්සේද, YOUTH FOR CHEnge සංවිධානයද සම්බන්ධ විය.
පැමිණිල්ල භාර දීමෙන් අනතුරුව අදහස් දැක්වු චන්ද්‍රජෝති ස්වාමීන් වහන්සේ.

Image may contain: 3 people, people standingImage may contain: 3 people, people standing

 

....


අදහස්

4 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.
අදහස් දැක්වීම් 0