දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර

Click to
follow

එජාපෙ ජනාධිපති අපේක්ෂක එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (07) පෙරවරුවේ අලුත්කඩේ අධිකරණ සංකීර්ණය අසල ස්ථාපිත කර ඇති දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව නාමයෝජනා බාරදීම සඳහා රාජගිරිය මැතිවරණ කාර්යාලය වෙත ගියේය.

හේමා ප්‍රේමදාස,ජලනි ප්‍රේමදාස, දුලංජලි ජයකොඩි ඇතුළු පවුලේ ඥාතින් රැසක් සමඟ එක්සත් ජාතික පක්ෂ ප්‍රභූවරුන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගි වුහ.

ඡායාරූප - සමන් ශ්‍රී වෙදගේ

....


අදහස්

10 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.
අදහස් දැක්වීම් 0