විහාර දේවාලගම් පනත සංශෝධනයට

Click to
follow

විහාර දේවාලගම් ආඥා පනත සංශෝධනය කිරීමට බුද්ධ ශාසන අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ. මහ සංඝරත්නය ඇතුළු පාර්ශ්ව ගණනාවක් මගින් කළ යෝජනා සැලකිල්ලට ගෙන මෙම සංශෝධන ගෙන ඒමට එම අමාත්‍යාංශය සැළසුම් කර තිබේ. ත්‍රෛනිකායික මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා ප්‍රමුඛ ගරුතර මහා සංඝරත්නය හා සාකච්ඡා කර සැමගේ එකඟතාව හා අනුමැතිය සහිතව මෙම සංශෝධනවලට යොමුවන බව බුද්ධශාසන අමාත්‍යාංශයේ ලේකම් බන්දුල හරිශ්චන්ද්‍ර මහතා පවසයි. 

....


අදහස්

9 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.
අදහස් දැක්වීම් 0