නවදිල්ලි ගැටුම්වලින් විස්සකට වැඩි පිරිසක් මරුට

Click to
follow

නවදිල්ලියේ පැතිර ගිය ගැටුම් හේතුවෙන් විස්සකට වැඩි පිරිසක් මරණයට පත් ව ඇත. නව පුරවැසි පනත මුල් කර ගනිමින් ආරම්භ වූ මෙම ප්‍රචණ්ඩකාරී විරෝධතා මේ වන විට ආගමික මුහුණුවරක් ගෙන ඇති බව දක්නට ලැබේ. පුරවැසි පනත මගින් බංග්ලාදේශය, ඇෆ්ගනිස්තානය සහ පාකිස්තානය යන අසල්වැසි රටවල මුස්ලිම් නොවන පුද්ගලයන්ට පුරවැසිභාවය හිමි වේ. එමගින් මුස්ලිම් ජනයාට වෙනස් ලෙස සැලකීමක් සිදු කර ඇතැයි විවේචකයෝ පවසති. නමුත් නව පුරවැසි පනත මගින් ඉහත කී රටවල හිංසාවට ලක්වන සුළුතර ආගමිකයන්ට සහන සැලසෙන බව ඉන්දීය ආණ්ඩුව කියා සිටී.

....


අදහස්

13 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.
අදහස් දැක්වීම් 0