ඉතාලියේ කොවිඩ් මරණ හා රෝගීන් වාර්තාවීම වැඩිවෙයි

Click to
follow

රෝමය (ෂින්හුවා) - ඉතාලියේ කොවිඩ් 19 වෛරසය අසාදිතයන්ගේ සංඛ්‍යාව  වේගයෙන් ඉහළ යමින් ඉරිදා දිනය අවසන්වන විට 6,387 ක් දක්වා වර්ධනය වී තිබේ. ඉරිදා දිනය අවසන් වන විට පුද්ගලවයන් 366ක් මියගොස් ඇති අතර සුවය ලැබූ පුද්ගලයන් සංක්‍යාව 622කි.

සෙනසුරාදා සිට ඉරිදා වන විට නව මරණ 133ක් වාර්තා වී ඇති අතර නව රෝගීන් 1326ක් වාර්තා වී තිබේ.

ඉරිදා දිනයෙදී වාර්තා වූ මරණ අතරින් වැඩිම පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ලොම්බාර්ඩි කලාපයේ වන එය 113කි.

කොවිඩ් 19 හේතුවෙන් ඉතාලියේ මිලියන 16ක ජනතාවක් මේ වන විට නිරෝධායනය කිරීමට කටයුතු කර තිබේ.

 
....


අදහස්

1 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.
අදහස් දැක්වීම් 0