කොරෝනා රෝගීන් ගණන 76 දක්වා ඉහළට

Click to
follow
මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 76 දක්වා ඉහළට.
 
සමස්ත ලෝකයේ 282,744 මේ වනවිට කොරෝනා ආසාදනය වී සිටින අතර වාර්තා වන මරණ සංඛ්‍යාව 11,820 කි.
 
සුව අතට හැරුණු ගණන 93,509ක් බව වාර්තා වෙයි.
....


අදහස්

1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.
අදහස් දැක්වීම් 0