හිටපු ක්‍රිකට් නායක ෂහීඩ් අෆ්රිඩි හට කොරෝනා

Click to
follow
පාකිස්තානයේ හිටපු ක්‍රිකට් නායක ෂහීඩ් අෆ්රිඩි හට කොවිඩ් 19 ආසාදනය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
 
මෙවන විට 40වැනි වියෙහි පසුවන අෆ්රිඩි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සදහන් කර ඇත්තේ බ්‍රහස්පතින්දා සිට තමාට අසනීපයක් ඇති බවත්, ඉක්මනින් සුවය ලබා දෙන ලෙස යාච්ඥා කරන ලෙස තම හිතවතුන්ගෙන් ඉල්ලා සිටින බවත්ය.
 
ඔහු සිදු කළ කොවිඩ් -19 පරීක්‍ෂණය ධනාත්මක වී ඇති බවද තහවුරු වෙයි. 
 
තවුෆීක් උමර්ගෙන් පසුව කොරෝනා වෛරසය ආසාදනය වූ පාකිස්තානයේ දෙවන ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයා අෆ්රිඩි වේ. තවුෆීක් උමර් මීට දින කිහිපයකට පෙර සුවය ලබා ඇති බව නිවේදනය කර තිබුණි.
....


අදහස්

1 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.
අදහස් දැක්වීම් 0