ලෝක කුසලානය පාවා දුන් බව හිටපු ක්‍රීඩා ඇමතිට මතක් වුනේ අවුරුදු 09කට පස්සෙද ?

Click to
follow

හිටපු ක්‍රීඩා ඇමති මහින්දා නන්ද අලුත් ගමෙන් මහතා සඳහන් කරන පාවාදුනා යැයි කියන 2011 අවසාන මහා කුසලාන ක්‍රිකට් තරඟය පැවති සමයේ ක්‍රීඩාව භාර ඇමතියා ඔහුම බවත් එවකට පැවතියේ මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ඔවුන්ගේම පාලනක් වන බැවිනුත් එවැනි මහා වංචාවක් අවුරුදු 09ක් තිස්සේ සඟවාගෙන සිටියේ මන්දැයි SAVE THE SPORTS සංවිධානය ප්‍රශ්න කරයි.

ඒ ඔවුන් ඊයේ (23) පැලවත්ත බත්තරමුල්ල හි ලිහිටි ජවිපෙ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිණි.

එම මාධ්‍ය හමුවේදී සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර මහතා සහ ජාතික ජන බලවේගවේ (මාලිමාව) අපේක්ෂක නීතීඥ චරිත් ගල්හේන මහතා අදහස් දැක්වූ හ.

....


අදහස්

9 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.
අදහස් දැක්වීම් 0