මෙරට කොරෝනා ආසාදිතයින් 2646ක් දක්වා ඉහළට

Click to
follow

ඊයේ (13) කොරෝනා ආසාදිතයින් 29ක් වාර්තා වීමත් සමඟ මෙරට කොරෝනා රෝගීන් සංඛ්‍යාව මේ වන විට 2646ක් දක්වා ඉහළ ගොස් තිබේ. 

ඉන් 14ක් කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ හා 11ක් සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිටි අයයි. රාජාංගණය ප්‍රදේශයෙන් ආසාදිතයින් දෙදෙනෙක් වාර්තා වූ අතර මාලදිවයිනේ සිට මෙරටට පැමිණි නිරෝධායනය වන පුද්ගලයින් දෙදෙනෙක්ටත් කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු විය.

 
....


අදහස්

9 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.
අදහස් දැක්වීම් 0