නාවික හමුදාපති අද්මිරාල් ධුරයට උසස් කෙරේ

Click to
follow

නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා අද  (14) සිට ක්‍රියාත්මක වන පරිදි අද්මිරාල් නිලයට උසස් කර තිබෙන බව නාවික හමුදා ප්‍රකාශකවරයා පවසයි.

ජනාධිපතිවරයා විසින් ඔහු එම තනතුරට උසස් කර තිබේ.

....


අදහස්

2 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.
අදහස් දැක්වීම් 0