කන්දකාඩු සිටි ගම්පහ උපදේශකවරයෙකුට හා රියදුරුටත් කොරෝනා

Click to
follow

ගම්පහ හා යක්කල ප්‍රදේශයේ පදිංචි කන්දකාඩු මත්ද්‍රව්‍ය නිවාරණ මධ්‍යස්ථානයේ උපදේශකවරයෙකුට හා ඔහුගේ රියදුරු ලෙස කටයුතු කළ අයෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට වාර්තා වී තිබේ.

එම දෙදෙනාගේ පවුල්වල සාමාජිකයින් අද (14) එම නිවාසවලදීම නිරෝධායනයට ලක්කිරීමට ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පියවර ගනු ලැබීය.

....


අදහස්

3 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.
අදහස් දැක්වීම් 0