මීරියබැද්ද නාය ගොස් වසර 6යි - ඉඩම් හා නිවාස ගැටලුවට තවම විසදුම් නෑ

Click to
follow

මීරියබැද්ද නාය ගොස් වසර 6යි. ඉඩම් හා නිවාස ගැටලුව තවම විසඳා නැත!
ඔවුන්ගේ නිවාසවලට ලබා දී තිබුණු විදුලි සම්බන්ධතාව විසන්ධි කරමින් ඔවුන් සිටින නිවාස වලින් ඉවත් වීමට රජය නියෝග කර ඇත.
ඉඩම්, නිවාස ගැටලුව වහා විසඳන ලෙස ඉල්ලා අද (15) වතු කම්කරු මධ්‍යස්ථානය විසින් හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් පවත්වන ලදි.
විරෝධතාවයෙන් අනතුරුව ප්‍රාදේශීය ලේකම්වරයා හා සාකච්ඡාවක් පවත්වන ලදී. ලේකම්තුමා ප්‍රකාශ කළේ දින 3ක් ඇතුළත නිවාස සකස් කර ඉඩම් මැනීම සිදුකරන බවයි.

- වතු කම්කරු මධ්‍යස්ථානය -

No photo description available.Image may contain: 1 person, outdoorImage may contain: 1 personImage may contain: one or more people, people standing and outdoor

 

 

....


අදහස්

13 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.
අදහස් දැක්වීම් 0