ලෝකයේ දිනක් තුළ වාර්තා වූ වැඩිම ආසාදිතයින් ගණන ඊයේ වාර්තා වෙයි

Click to
follow

ගෙවී ගිය පැය 24 තුළ ලෝක සෞඛ්‍ය සංවිධානයට නව කොවිඩ්  19 ආසාදිතයන් 259,848ක් වාර්තා වී ඇති අතර එය මෙතෙක් ලෝක සෞඛ්‍ය සංවිධානයට වාර්තා වූ දෛනික ඉහළම ආසාදිතයන් සංඛ්‍යාව ලෙසත් ප්‍රකාශයට පත්කර තිබේ.

 

ලොව ප්‍රබලතම රාජ්‍යයන් කිහිපයක මෙම ආසාදිත වර්ධනය පෙන්නුම් කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පෙරේදා (16) කොවිඩ් - 19 රෝගීන් 2,37,743ක් ලෙස වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වූ අතර ජුනි මාසයේදී දිනකට මරණ 4,800ක සාමාන්‍යයක් වාර්තා කර තිබේ. එය ජුනි මාසයේදී සාමාන්‍යයෙන් දිනකට 4,600ක් පමණ වේ.

....


අදහස්

6 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.
අදහස් දැක්වීම් 0