ආණ්ඩුවට රටේ ආර්ථිකය කිසිසේත්ම කළමනාකරණය කරන්න බැහැ

Click to
follow

රටේ නීතිය නැවත 2015ට පෙර තිබූ තත්ත්වයට පත්වෙමින් පවතින බවත් කොරෝනා වසංගතය හමුවේ ආණ්ඩුවට රටේ ආර්ථිකය කිසිසේත්ම කළමනාකරණය කරගත නොහැකි බවත් එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක උදාර රත්නායක මහතා පවසයි. 

 
හෙතෙම මේ බව ප්‍රකාශ කළේ ඊයේ (30) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
 
පසුගිය මාස කිහිපය ඇතුළත අප රටේ ව්‍යාපාර 1800කට වැඩි ප්‍රමාණයක් වැසී ගොස් ඇති බවත් මිනිසුන්ගේ රැකියා සුරක්ෂිත කිරීමට හා ඔවුන් ජීවත්වීමට අවශ්‍ය පසුබිමක් සෑදීමට මේ වනතාක් ආණ්ඩුව කිසිඳු පියවරක් ගෙන නොමැති බවත් ඔහු එහිදී අවධාරණය කළේය.
....


අදහස්

7 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.
අදහස් දැක්වීම් 0