ගතවූ පැය 24ට ඇමරිකාවෙන් කොවිඩ් ආසාදිතයින් 68,569ක්

Click to
follow

ගතවූ පැය 24 තුළ ඇමරිකාවේ නව කොරෝනා ආසාදිතයන් 68,569 දෙනෙක් වාර්තා වී තිබේ.

 

මේ වනවිට ඇමරිකාවේ සමස්ත කොරෝනා ආසාදිතයින්  හතළිස් හයලක්ෂ තිස් හතර දහස ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

ඇමරිකාව කැලිෆෝනියාව, ෆෝරීඩා, ටෙක්සාස් යන ප්‍රාන්ත තුළ ඉතා දැඩි ලෙස කොරෝනා වෛරසය පැතිර යන අතර ගතවූ පැය 24 තුළ පමණක් කොරෝනා හේතුවෙන් ඇමරිකාවේ පුද්ගලයින් 1465ක් ජීවිතක්ෂයට පත්ව තිබේ. මේ වනවිට ඇමරිකාවේ සමස්ත මරණ සංඛ්‍යාව එක්ලක්ෂ පනස්පන්දහස ඉක්මවා ගොස් ඇත.

....


අදහස්

9 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.
අදහස් දැක්වීම් 0