ලංකාපුර ආසාදිතයාගේ ආශ්‍රිතයින් 325කට PCR පරීක්ෂණ

Click to
follow

ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩල සේවකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසු එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සෙසු කාර්ය මණ්ඩලය හා අදාළ ආසාදිතයාගේ පවුලේ සාමාජිකයන් නිරෝධායනය සඳහා යොමු කර තිබේ.

ඔහුගේ පවුලේ සාමාජිකයින් තිදෙනෙක් පූනානි කඳවුර වෙත නිරෝධායනය සඳහා යොමුකර තිබේ. 

ඒ අනුව ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහ ප්‍රාදේශීය සභාවේ 325 දෙනෙක් පමණ පීසීආර් පරීක්ෂණ සිදු කිරීමට නියමිත බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

 
 
 
....


අදහස්

1 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.
අදහස් දැක්වීම් 0