ලබන 5,6 දෙදින දිවයිනේ සියලු සුරාසැල් වැසේ

Click to
follow

මැතිවරණ කොමිසමේ ඉල්ලීම මත ලබන 05 වැනිදා සහ 06 වැනිදා දිවයින පුරා සුරාසැල් වසාදැමීමට තීරණය කර තිබේ. 

එම නියෝගය උල්ලංඝනය කරන බලපත‍්‍ර ලාභීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව  නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පවසයි.

....


අදහස්

14 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.
අදහස් දැක්වීම් 0