රුපියල් කෝටි 03ක් සමඟ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් දෙමටගොඩදී අත්අඩංගුවට

Click to
follow

දෙමටගොඩ ප්‍රදේශයේ නිවසක තිබී රුපියල් කෝටි 3යි ලක්ෂ 13ක් හා ඇමෙරිකානු ඩොලර් එක්ලක්ෂ හතලිස්දහසක් (140,000) ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන කොළඹ වරාය පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබේ.

ඊයේ (31) රාත්‍රී 9.10ට පමණ කොළඹ උතුර කොට්ටාස මාර්ග බාධක ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 55ක් වූ දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. කොළඹ වරාය පොලීසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.

....


අදහස්

2 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.
අදහස් දැක්වීම් 0