අරාබියේ රැඳී සිටි ලාංකිකයන් 335ක් යළි දිවයිනට

Click to
follow

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 355ක් රැගත් ගුවන් යානයක් ඊයේ (31) රාත්‍රියේ කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබේ.

ඊයේ මධ්‍යම රාත්‍රී 12.00ට පමණ එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ.648 දරණ ගුවන් යානයෙන් ඔවුන් මෙරටට පැමිණ ඇති අතර  අද (01) අලුයම 1.30ට කටාර් සිට ශ්‍රී ලාංකිකයින් 14 දෙනෙක් කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.668 දරණ ගුවන් යානයෙන් මෙරටට පැමිණියේය.

 
 
 
....


අදහස්

9 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.
අදහස් දැක්වීම් 0