ලංකාපුර ආසාදිතයාගේ බිරිඳටත් කොරෝනා

Click to
follow
ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් හඳුනාගත් ආසාදිතයාගේ බිරිඳටද කොවිඩ් 19 බව වසංගත රෝග විද්‍යා අංශය තහවුරු කර තිබේ.
 
 

ලංකාපුර ප්‍රදේශයේ ඇයගේ සමීපතමයන්ගේ පීසීආර් පරීක්ෂණ සිදු කිරීම මේ වන විට ආරම්භ කර තිබෙන අතර පොළොන්නරුව ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් හඳුනාගත් කොවිඩ් 19 රෝගියාගේ ආශ්‍රිතයන් 158 දෙනෙකුගේ පීසීආර් පරීක්ෂණ වාර්තා ඊයේ රාත්‍රියේ ලැබී තිබේ. ඔවුන්ගෙන් කිසිවෙකුටත් වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී ඇත.

 
....


අදහස්

7 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.
අදහස් දැක්වීම් 0