මෙරට කොරෝනා ආසාදිතයින් 2,815ක් දක්වා ඉහළට

Click to
follow

මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 2815ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ සදහන් කරයි.

 

තවදුරටත් රෝගීන් 413ක් රෝහල්වල ප්‍රතිකාර ලබන අතර කොරෝනා බවට සැක සහිතව වෛද්‍ය අධීක්‍ෂණය යටතේ 48 දෙනෙක් ප්‍රතිකාර ලබයි.

සමස්ත රෝගීන්ගෙන් 2391 දෙනෙක් මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

....


අදහස්

6 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.
අදහස් දැක්වීම් 0