විෂබීජනාශක දියර පානය කිරීමෙන් ඉන්දියාවේ 10ක් ජීවිතක්ෂයට

Click to
follow

මධ්‍යසාර අඩංගු විෂබීජනාශක දියර පානය කිරීමෙන් ඉන්දියාව තුළ පුද්ගලයන් 10 දෙනෙක් මියගොස් තිබේ.

කොරෝනා වෛරසය මැඩපැවැත්වීම සඳහා ඉන්දියාව තුළ මත්පැන් අලෙවිසැල් වසා දැමීම හේතුවෙන් මෙම ගැටලුව උද්ගත වී ඇති බව පොලිස් නිලධාරීන් වාර්තා කරන අතර ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයේ ගම්මානයකින් මෙම සිදුවීම වාර්තා වී තිබේ.

 කොරෝනා වෛරසය දේශීය වශයෙන් වැඩිවීම වැළැක්වීම උදෙසා බොහෝ ගම්මාන අගුලු දැමීමට සෞඛ්‍ය නිලධාරීන් කටයුතු කර ඇර්හි අතර ඒ  සමඟම මත්පැන් අලෙවිසැල් වසා දැමීම හේතුවෙන් මත්පැන් වෙනුවට මධ්‍යසාර අඩංගු සනීපාරක්ෂක දියර පානය කිරීම මගින් මෙම පුද්ගලයන් මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

 
 
 
....


අදහස්

1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.
අදහස් දැක්වීම් 0