පුවත්විදෙස්ගොසිප් වැඩිහිටි දර්ශන වල රඟපෑමෙන් ඉපයූ මුදල මියා කලීෆා හෙළි කරයි මියා කලීෆා යන නාමය ඉතා කෙටි කාලයකින් ලොව පුරා ප්‍රසිද්ද වූයේ ඇය රඟපෑ වැඩිහිටි චිත්‍රපට නිසාවෙනි, එනමුත් ඇය පවසන්නේ ඉස්ලාමීය රාජ්‍යයයේ (ISIS) මරණ තර්ජන මැදපවා රඟපාමින් ඇයට උපයාගත වූයේ ඇමරිකානු ඩොලර් 12,000ක් පමණක් බවයි.මෑතකදී සම්මුඛ...
පුවත්ගොසිප් නීතීඥවරිය පොලිස් කත සූරා තුවාල කරයි අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ රාජකාරී කළ පොලිස් කොස්තාපල්වරියකගේ රාජකාරියට නීතිඥවරියක් විසින් කරනලද බාධා කිරීමක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.අධිකරණ සංකීර්ණයට ඇතුළුවන අවස්ථාවේ පරීක්ෂාවකට ලක් කිරීමේ දී...
ගොසිප් කුසල් මෙන්ඩිස් වෙත -සටහන 2 හිතවත් කුසල් මෙන්ඩිස් වෙත.. මයික්‍රෆෝනය ගෙන ඔබව වීවේචනය කල ප්‍රේක්ශකයන්ට දොස් පැවරීමට පෙර ඔබ දැන ගත යුතු කාරනාවක් ඇත. පලමුව ඔබ දැන ගත යුත්තේ ඔබ ක්‍රීඩාකරන්නෙ වත්ත පහල බෆලෝ ක්‍රීඩා සමාජයට නොව ''ශ්‍රීලංකා ක්‍රිකට්'' යන නාමය...
ගොසිප් කුසල් මෙන්ඩිස් වෙත -සටහන් 1 කුසල් මෙන්ඩිස්ට ඔබ අද ලකුණු 84 ක් ගසා කි පුරාජේරැ කතාව මම රෑපවාහිනිය ඉදිරිපිට සිට අසා සිටියෙමි..ඒ කතාවට අනුව ඔබ ස්තුති කලේ ක්‍රික්ට් දන්නා අයට සහ ඔබ සමග සිටි කන්ඩායමට පමණි.. ඔබ ලකුණු 50 ගැසූ සැණින් මෙය ඔබට කියා හතුරැසිංහට ඉගි කරන...
ගොසිප් Living Together ? ලංකාව වගේ ආසියාතික රටකට Living Together ගැලපෙන්නේ නැත්තේ ඇයි? ------------------------------------------------------------------- මා හිතනවා ලංකාව වගේ දකුණු ආසියාතික ආකල්ප , වටිනාකම් ඇති රටකට ඒ දේ ගැලපෙන්නේ නැහැ කියල. ඒකට හේතුත් කිසියම් උදාහරණ දෙක තුනකුත් ලියා දක්වන්නම්. ජෝන්...
ගොසිප් සිතිය යුතු ඇත්ත මම නැවතත්, නැවත නැවතත් තරයේ විශ්වාස කරන, පෙනී ඉන්න වටිනාකම තමයි, චෝදනා ලැබූ කෙනෙක්ට, ඒ කියන්නෙ චූදිතයෙක්ට, අධිකරණයක් ඉදිරියේ, නීතිය ගැන දන්නා නීතිඥ කෙනෙකු හරහා තමාට දඬුවම් නොකළ යුත්තේ ඇයි කියලා කියන්න තිබෙන අයිතිවාසිකම .... ...
පුවත්වෙනත්ගොසිප් ජනප්‍රිය ගායක අමල්ගේ පුත්‍රයාත් කොකේන් ලබාගෙන තිබූ බව තහවුරු වෙයි ඩුබායිහි දී අත්අඩංගුවට ගැණුනු පිරිස අතර සිටි ගායන ශිල්පි අමල් පෙරේරාගේ පුත්‍රයාද කොකේන් මත්ද්‍රව්‍ය ලබාගෙන ඇති බව තහවුරු වී තිබෙනවා. ඒ, සිදු කෙරුණු රුධිර සාම්පල පරීක්ෂාවලදීයි. එම සාදයට සහභාගී වූ මාකදුරේ මදූෂ් ඇතුළු...
ගොසිප් 149ට ඕල් අවුට් වුනාට මාර කනේ පාරක් . ටීම් එකට බනින්න එපල්ලා බං... උන් අපේ ජාතික නිදහස් දිනයේ, ලෝකයටම ශ්‍රී ලංකාව පිළිබඳව අභිමානවත් පණිවිඩයක් දෙන්න, උවමනාවෙන්ම තමයි ඔය ලකුණු 149 කට ඕල් අවුට් උනේ.... බුද්ධිමතුන්ට විතරයි, ඒ ලකුණු ගානේ අන්තර්ගත පණිවිඩය...
ගොසිප් බයියනී අහෝ උඹලා! චිචී ගේ වෙඩිම . මහින්ද රාජපක්ෂ ගෙ බාල පුත් රෝහිත රාජපක්ස හෙවත් චිචීගෙ මගුල සිරිලාංකිකයන් විසින් උත්කෘෂ්ට ලෙස වර්ණනා කර උඩ දාමා මල් මාල පලදනයුරු බුකිය පුරා දැක ගත හැක..... චිචීගේ වෙඩිම මාරය.. දුන්නේ බෙලිමල් ය... තිබ්බේ ගමේ කෑමය......
ගොසිප් බැඳීම අමුතුවෙන් වැල්වටාරම් කියන්න ඕනේ නෑනේ දැක්ක ගමන් අලි ගැන උනන්දුවක් තියන ඕන කෙනෙක් දන්නවා මේ දෙන්න ගැන. අලි බලනව කියනේ හෙන්ඩුවෙන් අනින එක කෝටුවලින් තලන එක දම්වැලෙන් ගැට ගහන එක කියල හිතන වර්තමාන සමහර අලි බාස් වරුන් ඇතුලු හුග...
ගොසිප් වීරවංශයේ විජේවීර මේ වෙද්දී විමල් වීරවංශ පාර්ශවයේ බයියෝ ලස්සන කතාවක් කියනවා. අපි අකමැති රෝහන විජේවීරගේ ජවිපේට නෙමෙයි අනුර කුමාරගේ ජවිපේට කියලා. මම හිතන්නේ ඒක ඇත්තටම බොක්කෙන් කියන කතාවක්. මොකද කියලා කිව්වොත් පළවෙනියට මේ දෙදෙනාගෙම කතාකරන...