Become a member

Get the best offers and updates relating to Liberty Case News.

― Advertisement ―

spot_img

ETCA එපා !!!

ETCA එපා !!! එට්කා ඇතුළු ඉන්දියන් ආක්‍රමණයන් පිළිබඳ දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණය. කොළඹ මහජන පුස්තකාල හා ප්‍රලේඛන ශාලාව දෙවන පරපුර https://www.youtube.com/watch?v=T1OWr8LyE7o&list=PLtxGeCUplFK6lG8dY_3P1jmTruhoPRM5n
HomeNewsසියයට අඩුවෙන් සහල් සතොසෙන්

සියයට අඩුවෙන් සහල් සතොසෙන්

උත්සව සමය වෙනුවෙන් අද (12) සිට මේ වසර අවසානය දක්වා සහල් වර්ග කිහිපයක් රුපියල් සියයට අඩුවෙන් සතොස වෙළඳසැල් මගින් මිලදී ගත හැකි බව වෙළඳ අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි.

අත්‍යවශ්‍ය ද්‍රව්‍ය 50ක් සතොස වෙළඳසැල් මගින් අද සිට අඩු මිලට ලබාගත හැකි බව කොළඹ ඊයේ (11) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේය.