මාධ්‍යවේදියා - 10:01


English English සිංහල සිංහල

 

කුළ පති අතින් සහතික ගත්තේ හකිම් ගේ දුවද ?

- Advertisement -spot_img
- Advertisement -spot_imgspot_img

පසුගියදා කොළඹැ විශ්වවිද්‍යාලයීය උපාධි ප්‍රධානෝත්සවයට සහබාගී වූ සිසුන් ගෙන් කිහිප දෙනෙකුම දේශපාලන පත් කීරීමක් වූ එහි කුළපති මුරුත්තෙට්ටුවෙ ආනන්ද හිමියන් අතින් සහතික ලබා ගැනීම ප්‍රතික්ෂේප කල වීඩියෝ දර්ශන අපි පලමුවෙන්ම සමාජ ජාල වෙත මුදා හැරියා.

කෙසේ නමුත් ඊට පක්ෂව මෙන්ම විරුද්දව විවිද මත සමජ ජාල වල සටහන් වුනා. පක්ශව පල වූ පලකිරිම් දෙකක් මෙහි සටහන් වෙයි.ඔව්න් සටහන් කලේ උපාදිය කුළපති අතින් ගත් පිරිස ප්‍රසංසාවට ලක් කරමිනි.එහි විශේෂත්වය ය වූයේ ඉස්ලාම් භක්තික තරුනියක් ස්වාමින් වහන්සේට වැද උපාදිය ගන්නා පින්තූරයක් සමාජ ජාලවලට එක් කරමින් ඇයට ගෞරවනීය ලෙස සටහන් තැබීමයි.

කෙසේ වෙතත් ඉන් අනතුරු ව ෆේස්බුක් ඔස්සෙ සටහනක් තැබූ පාර්ලිමේන්තු මන්ත්‍රි රාවුෆ් හකිම් මහත සිය දියනියට උපාධි ය ලැබීම ගැන සටහන් තබා තිබුනි.

කේසේ මේ සිදුවීම් දෙකම සසදමින් සමාජ ජාල තුල යලිත් කුලපති අතින් සහතික ගත්තේ හකිම් ගේ දියනිය බවද යන්න ප්‍රශ්න කරමින් සටහන් තබමින් පලකිරිම් කිහිපයක් සන්සරනය වෙමින් තිබෙයි.

- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news
- Advertisement -spot_img
Related news