මාධ්‍යවේදියා - 11:01


English English සිංහල සිංහල

 

විදෙස් සංචිතය ඩොලර් බිලියන 3.1 යි – මහ බැංකු අධිපති තහවුරු කරයි

- Advertisement -spot_img
- Advertisement -spot_imgspot_img

මීට පෙර සඳහන් කළ පරිදි ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල සංචිත මට්ටම අද (29) දිනයේ දී එක්සත් ජනපද ඩොලර් බිලියන 3.1  සීමාවට පැමිණි බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

ට්විටර් සටහනක් තබමින් මහ බැංකු අධිපතිවරයා මේ බව තරවුරු කර සිටී.

- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news
- Advertisement -spot_img
Related news