Become a member

Get the best offers and updates relating to Liberty Case News.

― Advertisement ―

spot_img

ETCA එපා !!!

ETCA එපා !!! එට්කා ඇතුළු ඉන්දියන් ආක්‍රමණයන් පිළිබඳ දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණය. කොළඹ මහජන පුස්තකාල හා ප්‍රලේඛන ශාලාව දෙවන පරපුර https://www.youtube.com/watch?v=T1OWr8LyE7o&list=PLtxGeCUplFK6lG8dY_3P1jmTruhoPRM5n
HomeNewsLocalඇමරිකාවේ සිට මුදල් ඇමති බැසිල් එයි..

ඇමරිකාවේ සිට මුදල් ඇමති බැසිල් එයි..

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද පෙරවරුවේ නැවත ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

ඒ මහතා සති තුනක පමණ කාලයක් ඇමරිකානු සංචාරයක නිරත විය.

2022 අයවැය යෝජනාවලිය සම්මත වීමෙන් පසු වූ ඒ මහතා ඇමරිකාව බලා ගියේ පුද්ගලික සංචාරයක් සඳහා ය.