මාධ්‍යවේදියා - 12:01


English English සිංහල සිංහල

 

අනිද්දා කොළඹට ජලය කැපේ

- Advertisement -spot_img
- Advertisement -spot_imgspot_img

කොළඹ ප්‍රදේශ රැසකට අනිද්දා (08) උදෑසන 8.00 සිට රාත්‍රී 12.00 දක්වා පැය 16ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව කොළඹ, දෙහිවල – ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල, මහරගම, බොරලැස්ගමුව, කොලොන්නාව, කොටිකාවත්ත, මුල්ලේරියාව සහ රත්මලාන බල ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවේ.

ජල සම්පාදන මණ්ඩලය පවසන්නේ අඹතලේ ජල පොම්පාගාරයට සැපයෙන විදුලි සැපයුමේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් එලෙස ජල සැපයුම අත්හිටවන බවයි.

- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news
- Advertisement -spot_img
Related news