16.9 C
London
Monday, June 5, 2023

කාසල්රී රක්ෂිතයේ ගින්නක්

හැටන් නෝටන්බ්‍රිජ් ප්‍රධාන මාර්ගයේ දික්ඔය පුදුකාඩු ප්‍රදේශයේ කාසල්රී ජලාශ රක්ෂිතයේ අද (21) ගින්නක් හටගෙන තිබේ.

ගින්නෙන් අක්කර දෙකක පමණ කොටසක් ගිනිගෙන විනාශ වී ඇත. කාසල්රී ජල පෝෂක ප්‍රදේශවල මේ දිනවල පවතින අධික වියළි කාලගුණ තත්ත්වයත් සමග කිසියම් පිරිසක් ඉලුක් සහිත එම රක්ෂිතයට ගිනි තබන්නට ඇති බව කාසල්රී ජලාශ අවට පදිංචිකරුවන් පවසයි.

Latest

ඇමෙරිකානු තානාපතිනිය වතුකරයේ ජනතාව හමුවෙයි

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජුලී චන්ග් අද (05) වතුකරයේ...

ඖෂධ මිල පහළට

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි ඖෂධ මිල ජුනි 15...

මල් කැකුළක් හෙරොයින්වලට ඇබ්බැහි වෙයි

යාපනයේ වඩමාරච්චි තුන්නාලේ ප්‍රදේශයේ වයස අවුරුදු 10 ක ළමයෙකු...

මුහුණට මිරිස් කුඩු දමා රන් භාණ්ඩ කොල්ලකෑ 5ක් අත්අඩංගුවට

මුහුණට මිරිස්කුඩු ප්‍රහාර එල්ල කර රන්මාල කොල්ලකන සංවිධානාත්මක කණ්ඩායමක...

Don't miss

අධිකාරියක් මගින් සමාජ මාධ්‍ය පාලනය කළ යුතුයි

සමාජ මාධ්‍ය රටට අහිතකර බවත් එය අධිකාරියක් මගින් පාලනය...

පොහොට්ටු ලොක්කන්ට කළකම් ඵලදෙන්න අරන් – ගීතා

පොහොට්ටු පක්ෂයේ ප්‍රබලයන්ට කළකම් ඵලදෙමින් තිබෙන බව කාන්තා හා...

අලි සබ්රිට VVIP වරම් අහිමි වෙයි

පසුගියදා ගුවන්තොටුපොළ විශේෂ අමුත්තන්ගේ පර්යන්තය හරහා හොරෙන් රත්‍රං හා...

ගෝඨාභයට නව නිල නිවසක්

තනතුර අතහැර ගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත රජයෙන්...

ඇමතිකම් ඉල්ලගෙන පස්සෙන් යන්නේ නැහැ – මහින්දානන්ද

තමා කිසි දිනක අමාත්‍ය ධුර ඉල්ලා නොමැති බවත් තමාගේ...

ඇමෙරිකානු තානාපතිනිය වතුකරයේ ජනතාව හමුවෙයි

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජුලී චන්ග් අද (05) වතුකරයේ සංචාරයක නිරත විය. මෙම සංචාරය පිළිබඳව ඇය සිය නිල ට්විටර් පිටුවේ සඳහන් කර ඇත. තම සංචාරය පිළිබඳව...

ඖෂධ මිල පහළට

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි ඖෂධ මිල ජුනි 15 වැනිදා සිට පහළ දමන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි. ඒ අනුව ජුනි 15 සිට ඖෂධ...

මල් කැකුළක් හෙරොයින්වලට ඇබ්බැහි වෙයි

යාපනයේ වඩමාරච්චි තුන්නාලේ ප්‍රදේශයේ වයස අවුරුදු 10 ක ළමයෙකු හෙරොයින් පානය කරමින් සිටියදී පේදුරුතුඩුව පොලීසිය විසින් ඊයේ (04) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු හෙරොයින් පානය කොට...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here