13.2 C
London
Friday, March 24, 2023

ජනපති විවේචනය කළාට රූපවාහිනි නිවේදිකාවගේ වැඩ තහනම්

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නිවේදිකාව්ක් ලෙස සේවය කළ පාරමී නිලේප්තා රණසිංහගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විවේචනය කරමින් සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනක් හේතුවෙන් මෙම පියවර ගෙන ඇත. මෙම සටහන හේතුකරගෙන තමන්ට රූපවාහිනී භූමියට ඇතුළුවීමද තහනම් කර ඇති බව පාරමී රණසිංහ පවසයි.

රිවිදින අරුණැල්ල, නුග සෙවන, සුසර දැහැන, චක්‍රාවාටය, Hard talk, ගුරුතලාව වැනි වැඩසටහන් තුළින් ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනාගත් ඇය හඩකැවීම් ශිල්පිනියක් ද වේ.

පාරමී රණසිංහ සේවයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මේ දක්වා කිසිඳු ප්‍රකාශයක සිදුකර නොමැත.

Latest

බිල නොගෙවූ ආගමන හා විගමන ප්‍රාදේශීය කාර්යාලයක ලයිට් කපයි

විදුලි බිල නොගෙවීම හේතුවෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ කුරුණෑගල...

IMF මුදලින් ඉන්දීය ණයෙන් කොටසක් ගෙව්වා – රංජිත් සියඹලාපිටිය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මෙරටට ලැබුණු විස්තීර්ණ ණය පහසුකමෙහි පළමු...

අගමැති මැතිවරණ කොමිසම කැඳවයි

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ඇතුළු සාමාජිකයන් ළඟදීම කැඳවා සාකච්ඡා...

ධනංජය ද සිල්වා හෙට තරගයෙන් ඉවතට

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පළමු එක්දින ජාත්‍යන්තර තරගය...

Don't miss

IMF මුදලින් ඉන්දීය ණයෙන් කොටසක් ගෙව්වා – රංජිත් සියඹලාපිටිය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මෙරටට ලැබුණු විස්තීර්ණ ණය පහසුකමෙහි පළමු...

ඡන්දෙට සල්ලි දෙනවද නැද්ද කියලා එක වචනෙකින් උත්තර දෙන්න

ඡන්දෙට සල්ලි දෙනවද? නැද්ද? කියා එක වචනෙකින් උත්තර දෙන්නැයි...

අපිට බේරේ වැවේ වුණත් මැයි දිනය සමරන්න පුළුවන් – ජොන්ස්ටන්

බේරේ වැව මතුපිට වේදිකාවක වුවද තම පක්ෂයට මැයි දින...

බැසිල් හා සමන්ලාල් රැස්වීමකදී පැටලෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ සහ...

දකුණු ආසියාවේ හොඳම දූෂණ මර්දන පනත නුදුරේදීම සම්මත කරනවා – ජනපති

දකුණු ආසියාවේ හොඳම දූෂණ මර්දන පනත නුදුරේදීම ශ්‍රී ලංකා...

පිළිකාරෝගීන්ගේ බෙහෙත් මිළදී ගැනීමේදී විශාල වංචාවක් සිදු කරලා – පෙරටුගාමී සමාජවාදී පක්ෂය තොරතුරු හෙළි කරයි

පිළිකාරෝගීන්ගේ බෙහෙත් ලබා ගැනීමේදී විශාල වංචාවක් සිදුව ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි. පෙරටුගාමී සමාජවාදී පක්ෂ ප්‍රධාන කාර්යාලයේ ඊයේ 14...

සීගිරිය මධ්‍ය මහා විද්‍යාලයට වන අලි ප්‍රහාරයක්

සීගිරිය මධ්‍ය මහා විද්‍යාලයේ ගොඩනැගිල්ලකට එල්ලවූ වන අලි ප්‍රහාරයකින් එම ගොඩනැගිල්ලට හා ගොඩනැගිල්ලේ තිබු ඩෙස්, පුටු, ආදී දේපළවලට හානි සිදුවී තිබෙනවා. වසර 5 කට අධික...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here