Become a member

Get the best offers and updates relating to Liberty Case News.

― Advertisement ―

spot_img

දිළිඳුකමින් තොර ආසියාවක් ගොඩනැඟීමට කැපවෙනවා

ආදායම සාධාරණ ලෙස බෙදීයන, දිළිඳුකමින් තොර ආසියාවක් ගොඩනැඟීමට කැපවන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ආසියානු රටවලින් ඉල්ලා සිටිනවා. ආසියාව සඳහා වූ බොආඕ (BOAO) සංසදයේ, 2024 වාර්ෂික...
HomeNewsගාලු මුවදොර අභියස ගෝඨාගෝගම ඉවත් කිරීම අරඹයි - Exclusive Video

ගාලු මුවදොර අභියස ගෝඨාගෝගම ඉවත් කිරීම අරඹයි – Exclusive Video

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත්වෙන ජනතා අරගලය ආරම්භ කර මේ වනවිට දින 18 ක් ගතවී තිබෙනවා.
මීට ස්වල්ප මොහොතකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට වැටේ සහ ඒ අසල ඇති සටන් පාඨ ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
ගෝඨා ගෝ ගම යනුවෙන් ප්‍රදර්ශනය කර තිබූ පුවරු සහ සටන් පාඨ මෙලෙස ඉවත් කරන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශනද මේ වනවිට අපට ලැබී තිබෙනවා.

එම වීඩියෝව පහතින්..