මාධ්‍යවේදියා - 06:05


English English සිංහල සිංහල

 

ගාලු මුවදොර අභියස ගෝඨාගෝගම ඉවත් කිරීම අරඹයි – Exclusive Video

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත්වෙන ජනතා අරගලය ආරම්භ කර මේ වනවිට දින 18 ක් ගතවී තිබෙනවා.
මීට ස්වල්ප මොහොතකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට වැටේ සහ ඒ අසල ඇති සටන් පාඨ ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
ගෝඨා ගෝ ගම යනුවෙන් ප්‍රදර්ශනය කර තිබූ පුවරු සහ සටන් පාඨ මෙලෙස ඉවත් කරන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශනද මේ වනවිට අපට ලැබී තිබෙනවා.

එම වීඩියෝව පහතින්..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news
Related news