මාධ්‍යවේදියා - 07:05


English English සිංහල සිංහල

 

“අපහාස නඩුවට උසාවි එද්දි නේවි එකට ගිය හැටිත් කියන්න ලෑස්තිවෙලා එන්න” – නලින්දගෙන් යෝෂිතට අභියෝගයක්

අනුර කුමාර විසින් ඊයේ (03) හෙළිදරව් කළ දූෂණ වංචාවලදී අගමැති පුත් යෝෂිත රාජපක්ෂගේ නමද කියවුණා.

ඒ සම්බන්ධයෙන් අද නිවේදනයක් නිකුත් කරමින් යෝෂිත රාජපක්ෂ පවසා තිබුණේ එම චෝදනාවට එරෙහිව අපහාස නඩුවක් දමන බවයි. ඔහු එලෙස පැවසීමත් සමග ජාතික ජන බලවේගයේ නලින්ද ජයතිස්ස පිළිතුරක් ලබාදී තිබෙනවා.

ඒ මෙලෙසින්..
යෝෂිත.. අපහාස නඩුවට උසාවි එනකොට, නේවි එකට ගිය හැටි, Dartmouth Naval Academy එකට ගිය හැටි Ukraine University එකට නොමිනේට් වුණු හැටි වගේ ඒවත් කියන්න රෙඩි වෙලා එන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news
Related news