අද (05) පාර්ලිමේන්තුවේදී නියෝජ්‍ය කථානායකවරයෙකු තෝරා පත් කර ගැනීම සඳහා ඡන්දයක් පැවැතුවූ අතර එහිදී විමර් වීරවංශ ඇතුළු මන්ත්‍රීවරුන් 08 දෙනෙක් පාර්ලිමේන්තුවට නොපැමිණ සිටියහ.
මයන්ත දිසානායක, එස්. නෝගරාදලංගම්, ඉම්රාන් මහරුෆ්, සී.වී විග්නේෂ්වරන්, විමල් වීරවංශ, උද්දික ප්‍රේමරත්න, ආර්. සම්පන්දන්, ජෝන් සෙනවිරත්න යන මන්ත්‍රීවරුන් අද පාර්ලිමේන්තුවට නොපැමිණ සිටියේය.