17.7 C
London
Monday, June 5, 2023

රට බංකොලොත් වීමට හේතු කියන්න මහින්ද සූදානම්

තමා අගමැති ධුරයෙන් ඉවත් වීමට ගත් තීරණය සහ ඉන්පසු රට තුළ මතු වූ තත්ත්වය ගැන සැබෑ අනාවරණයක් සිදුකිරීමට බලාබොරොත්තු වන බව මහින්ද රාජපක්ෂ පවසයි.

මෙම මාධ්‍ය හමුව ඉදිරි දිනයකදී කොළඹදී පැවැත්වීමට කටයුතු සංවිධානය කරන බවත් ඒ සඳහා සියලුම මාධ්‍ය වෙත ආරාධනා කරන බවත් මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළේය.

රට පත්ව ඇති තත්ත්වය සහ ඊට බලපෑ හේතු හෙළිකරමටද තමා එහිදී බලාපොරොත්තු වන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

Latest

ඇමෙරිකානු තානාපතිනිය වතුකරයේ ජනතාව හමුවෙයි

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජුලී චන්ග් අද (05) වතුකරයේ...

ඖෂධ මිල පහළට

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි ඖෂධ මිල ජුනි 15...

මල් කැකුළක් හෙරොයින්වලට ඇබ්බැහි වෙයි

යාපනයේ වඩමාරච්චි තුන්නාලේ ප්‍රදේශයේ වයස අවුරුදු 10 ක ළමයෙකු...

මුහුණට මිරිස් කුඩු දමා රන් භාණ්ඩ කොල්ලකෑ 5ක් අත්අඩංගුවට

මුහුණට මිරිස්කුඩු ප්‍රහාර එල්ල කර රන්මාල කොල්ලකන සංවිධානාත්මක කණ්ඩායමක...

Don't miss

අධිකාරියක් මගින් සමාජ මාධ්‍ය පාලනය කළ යුතුයි

සමාජ මාධ්‍ය රටට අහිතකර බවත් එය අධිකාරියක් මගින් පාලනය...

පොහොට්ටු ලොක්කන්ට කළකම් ඵලදෙන්න අරන් – ගීතා

පොහොට්ටු පක්ෂයේ ප්‍රබලයන්ට කළකම් ඵලදෙමින් තිබෙන බව කාන්තා හා...

අලි සබ්රිට VVIP වරම් අහිමි වෙයි

පසුගියදා ගුවන්තොටුපොළ විශේෂ අමුත්තන්ගේ පර්යන්තය හරහා හොරෙන් රත්‍රං හා...

ගෝඨාභයට නව නිල නිවසක්

තනතුර අතහැර ගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත රජයෙන්...

ඇමතිකම් ඉල්ලගෙන පස්සෙන් යන්නේ නැහැ – මහින්දානන්ද

තමා කිසි දිනක අමාත්‍ය ධුර ඉල්ලා නොමැති බවත් තමාගේ...

අධිකාරියක් මගින් සමාජ මාධ්‍ය පාලනය කළ යුතුයි

සමාජ මාධ්‍ය රටට අහිතකර බවත් එය අධිකාරියක් මගින් පාලනය කළ යුතු බවත් වයඹ ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන පැවසීය. හෙතෙම මේ බව සඳහන් කළේ මාධ්‍ය වෙත...

පොහොට්ටු ලොක්කන්ට කළකම් ඵලදෙන්න අරන් – ගීතා

පොහොට්ටු පක්ෂයේ ප්‍රබලයන්ට කළකම් ඵලදෙමින් තිබෙන බව කාන්තා හා ළමා කටයුතු පිළිබද රාජ්‍ය ඇමතිනී ගීතා කුමාරසිංහ පවසයි. පක්ෂයේ ජ්‍යේෂ්ඨ සාමාජිකයෙකු වූ තමන්ට කිසිදු තනතුරක් නොදී...

අලි සබ්රිට VVIP වරම් අහිමි වෙයි

පසුගියදා ගුවන්තොටුපොළ විශේෂ අමුත්තන්ගේ පර්යන්තය හරහා හොරෙන් රත්‍රං හා ජංගම දුරකථන තොගයක් ගෙනැවිත් නීතියේ රුහැනට කොටුවූ මන්ත්‍රී අලි සබ්‍රි රහීම්ට හිමි විශේෂ අමුත්තන්ගේ විශේෂ...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here