17.4 C
London
Thursday, September 28, 2023

අත් බෝම්බයක් සමඟ පොලිතින් බෑගය ගසක එල්ලූ සේවකයාට වැඩ වරදී

ජීව අත්බෝම්බයක් පොලිතින් බෑගයක දමා බෞද්ධාලෝක මාවතේ බස්රථ නැවතුම්පොළක් අසළ ගසක එල්ලූ බව කියන පවිත්‍රතා සේවකයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එසේ බෑගයක දැමූ බෝම්බයක් ගසක එල්ලා ඇති බව සැකකාර පවිත්‍රතා සේවකයා පොලිසිය වෙත තොරතුරු ලබාදීමෙන් අනතුරුව සිදු කළ විමර්ශනවලින් පසු එම ක්‍රියාව ඔහු විසින් සිදුකළ බවට අනාවරණය වීමෙන් අනතුරුවයි සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී වාර්තා වී ඇත්තේ මොරන්තුඩුව මහා ගෝනදූව ප්‍රදේශයේ සිට රැකියාව සඳහා පැමිණෙන අවස්ථාවේදී මාර්ගය අසල තිබී යකඩ බෝලයක් වැනි දෙයක් දුටු බවත් එය යකඩවලට විකිණීම සඳහා ගෙන ඒමෙන් පසුව එය දුටු තවත් පවිත්‍රතා සේවකයෙකු බෝම්බයක් බව තමන්ට පැවසීමෙන් අනතුරුව ගසෙහි එල්ලු බවත් ය.

65 හැවිරිදි සැකකරුගෙන් තවදුරටත් දීර්ඝ ප්‍රශ්න කරන බවත් ඔහුගෙන් සෑහීමට පත්විය හැකි ආකාරයේ ප්‍රකාශයක් අනාවරණය නොවුණොත් ත්‍රස්ත විමර්ශන ඒකකය වෙත භාරදීමට කටයුතු කරන බවයි පොලිසිය සඳහන් කළේ.

බම්බලපිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.

Latest

ජනපති බයිඩ්න්ගේ ‘කමාන්ඩර්’ආරක්ෂක නිලධාරියෙක් සපාකයි

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්ගේ පවුලේ කමාන්ඩර් නමැති සුනඛයා ධවල...

නිපා වෛරසය දරුවන්ට මාරාන්තිකයි

ඉන්දියාවේ වෛද්‍ය විශේෂඥයන් විසින් නිපා වෛරසය දරුවන් අතර බොහෝ...

මෙරට උද්ධමනය පහළට

මෙරට උද්ධමනයේ නවතම වාර්තාව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින්...

කොටහේන පොලිසියේ පිස්තෝල ගිනි අවියක් ජිව උණ්ඩ සමඟ අතුරුදහන්

කොටහේන පොලිසියේ පිස්තෝල ගිනි අවියක් ජිව උන්ඩ සමග පෙරේදා...

Don't miss

බුදු සසුන ආරක්ෂා කර ගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුවම රජය කැපවනවා

බුද්ධ ශාසනය ආරක්ෂා කරගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුවම රජය කැපවී...

වසර අවසන් වන විට සංචාරකයන් ලක්ෂ 15ක් මෙරටට ගෙන්වා ගැනීමට අපේක්ෂා කරනවා

මෙම වසර අවසන් වන විට විදෙස් සංචාරකයන් ලක්ෂ 15ක්...

වැඩබලන අමාත්‍යවරුන් පස් දෙනෙකු පත් කෙරේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජර්මනියේ නිල සංචාරයක් සඳහා අද...

රාජ්‍ය බදු ආදායම් උපයා දෙන ආයතන අධීක්ෂණයට විශේෂ ඒකකයක් ස්ථාපිත කළ යුතුයි 

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඇතුළු රටට බදු ආදායම් උපයා දෙන...

වරාය නගරය “කොළඹ මූල්‍ය කලාපය” බවට පරිවර්තනය කිරීම සඳහා නව නීතියක්

ශ්‍රී ලංකාව තුළ කාර්යක්ෂමව ආරවුල් විසඳීම සඳහා දැනට පවතින...

කළුතර 08 දෙනෙක්ටමරණ දණ්ඩනය

කළුතර මහාධිකරණය විසින් අද (27) දිනයේදී 08 දෙනෙකුට මරණ දඩුවම නියම කර තිබේ. තියුණු ආයුධවලින් කපාකොටා පුද්ගලයකු ඝාතනය කිරීම සම්බන්ධයෙනුයි ඔවුන්ට මෙම දඬුවම ලබා දී...

ශ්‍රී ලංකා මහ බැංකුවේ රැකියා අවස්ථා

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කළමනාකරණ අභ්‍යාසලාභීන් සඳහා බඳවා ගැනීම් නිවේදනය කර ඇත. පුරප්පාඩුව සඳහා වයස අවුරුදු 30 ට අඩු තරුණ තරුණියන්ට අයදුම් කළ හැකිය. ශ්‍රී...

සජීවී ලිංගික දර්ශන අන්තර්ජාලයට මුදාහැරීමේ ජාවාරමක්

සජීවී ලෙස ලිංගික ක්‍රියාකාරකම්වල යෙදෙමින් නිරුවත් දර්ශන අන්තර්ජාලය ඔස්සේ මුදාහැර මුදල් ඉපැයීමේ ජාවාරමක තොරතුරු අනාවරණය වී තිබේ. පොලිසිය සඳහන් කළේ අළුබෝමුල්ල, අරුක්ගොඩ පදිංචි සචිනි ඉමල්කා...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here