20.2 C
London
Thursday, September 28, 2023

දසුන් ට හිමිවිය යුතු වටිනාකම ගැන ඉන්දීය සුපිරි පිතිකරුගෙන් ප්‍රකාශයක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ශ්‍රී ලංකාවේ ඉන්දීය තරග සංචාරයට පසුව පැවතියේ නම් දසුන් ශානක අධික මිලකට IPL කණ්ඩායම් විසින් මිලදී ගනු ඇතැයි හිටපු ඉන්දීය පිතිකරු ගෞතම් ගාම්භීර් විශ්වාසය පළ කරනවා.

ස්ටාර් ස්පෝට්ස් නාලිකාව වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ නිමාවු ශ්‍රී ලංකා ඉන්දියා දෙවන 20යි 20 තරගයේ දී ශ්‍රී ලංකා නායක දසුන් ශානකගේ පිතිකරණ විලාශය සැලකීමේදී ඔහු ඉහළ වටිනාකමක් හිමි විය යුතු ක්‍රීඩකයෙකු බවට පෙනී ගිය බවයි.

පසුගියදා පැවති අයි.පී.එල් ක්‍රීඩක වෙන්දේසියේ දී ඉන්දීය රුපියල් ලක්ෂ 50ක මූලික මුදලකට දසුන් ශානක වෙන්දේසිය සඳහා ඉදිරිපත් කර තිබුණ ද දසුන් ශානක කිසිදු කණ්ඩායමක් විසින් මිලදී ගත්තේ නැහැ.

Latest

ජනපති බයිඩ්න්ගේ ‘කමාන්ඩර්’ආරක්ෂක නිලධාරියෙක් සපාකයි

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්ගේ පවුලේ කමාන්ඩර් නමැති සුනඛයා ධවල...

නිපා වෛරසය දරුවන්ට මාරාන්තිකයි

ඉන්දියාවේ වෛද්‍ය විශේෂඥයන් විසින් නිපා වෛරසය දරුවන් අතර බොහෝ...

මෙරට උද්ධමනය පහළට

මෙරට උද්ධමනයේ නවතම වාර්තාව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින්...

කොටහේන පොලිසියේ පිස්තෝල ගිනි අවියක් ජිව උණ්ඩ සමඟ අතුරුදහන්

කොටහේන පොලිසියේ පිස්තෝල ගිනි අවියක් ජිව උන්ඩ සමග පෙරේදා...

Don't miss

බුදු සසුන ආරක්ෂා කර ගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුවම රජය කැපවනවා

බුද්ධ ශාසනය ආරක්ෂා කරගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුවම රජය කැපවී...

වසර අවසන් වන විට සංචාරකයන් ලක්ෂ 15ක් මෙරටට ගෙන්වා ගැනීමට අපේක්ෂා කරනවා

මෙම වසර අවසන් වන විට විදෙස් සංචාරකයන් ලක්ෂ 15ක්...

වැඩබලන අමාත්‍යවරුන් පස් දෙනෙකු පත් කෙරේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජර්මනියේ නිල සංචාරයක් සඳහා අද...

රාජ්‍ය බදු ආදායම් උපයා දෙන ආයතන අධීක්ෂණයට විශේෂ ඒකකයක් ස්ථාපිත කළ යුතුයි 

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඇතුළු රටට බදු ආදායම් උපයා දෙන...

වරාය නගරය “කොළඹ මූල්‍ය කලාපය” බවට පරිවර්තනය කිරීම සඳහා නව නීතියක්

ශ්‍රී ලංකාව තුළ කාර්යක්ෂමව ආරවුල් විසඳීම සඳහා දැනට පවතින...

ජනපති බයිඩ්න්ගේ ‘කමාන්ඩර්’ආරක්ෂක නිලධාරියෙක් සපාකයි

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්ගේ පවුලේ කමාන්ඩර් නමැති සුනඛයා ධවල මන්දිරයේදී තවත් ආරක්ෂක නිලධාරියෙකු සපා කා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙය සඳහන් වන්නේ, ධවල...

Google සිය 25 වැනි උපන්දිනය සමරයි

Google සමාගම අද (27) සිය 25 වැනි උපන්දිනය සමරනු ලබයි. 1998 සැප්තැම්බර් 27 වැනිදා කුලියට ගත් ගරාජයක Google Inc නමින් තම කාර්යාලය නිල වශයෙන් ආරම්භ...

ශකීරාට දෙවන වරටත් බදු අපරාධ චෝදනා

කොලොම්බියානු පොප් ගායිකා ශකීරාට ස්පාඤ්ඤ රජය දෙවන වරටත් බදු වංචා කිරීමේ චෝදනාව එල්ල කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ශකීරා 2018 දී අමෙරිකානු ඩොලර් මිලියන...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here