13.2 C
London
Friday, March 24, 2023

බාලවයස්කාර දැරියක් ගැබිනියක් කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

12 හැවිරිදි බාලවයස්කාර දැරියක් ගැබිනියක් කළ සැකකරුවෙකු රත්ගම පොලිසිය විසින් අද (30) දිනයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 51 හැවිරිදි වියේ පසුවන අයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

අදාළ දැරියට උදරයේ කැක්කුමක් ඇතිවී තිබීම හේතුවෙන් ඊට ප්‍රතිකාර ලබාගැනීම සදහා කරාපිටිය රෝහලට ගිය අවස්ථාවේ දී ඇය ගැබිනියක් බවට තහවුරු වී තිබෙනවා.

රෝහලේ දී එය හඳුනා ගන්නා අවස්ථාවේ දීත් ඇය ගැබ්ගෙන මාස තුනක් කාලයක් ගතව අවසන් බවටයි තොරතුරු වාර්තා වුණේ.

පසුගිය නොවැම්බර් මාසයේ දිනක සැකකරු දැරියගේ නිවසට පැමිණ ඇයව බියවද්දා නිවස තුළදීම මෙම අපරාධය සිදුකර ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

පසුව එය කිසිවෙකුටත් නොපවසන ලෙස සැකකරු විසින් දැරිය බියගන්වා ඇතැයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරු අද (30) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

Latest

පොලිස්පතිට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

පොලිස් අත්අඩංගුවට පත්වන පුද්ගලයින් විවිධ විමර්ශනවලට පිටතට රැගෙන යන...

භාවිතය මගින් ඉංග්‍රීසි ඉගැන්වීම ඇරඹෙයි

1 වසරේ සිට භාවිතය මගින් ඉංග්‍රීසි ඉගැන්වීමේ නව අධ්‍යාපන...

තමා සම්බන්ධයෙන් පැතිර යන පුවතකට ධනංජයගෙන් පිළිතුරු

තමා අංක 7 ස්ථානයේ පිතිකරණයේ නිරත වීම ප්‍රතික්ෂේප කළ...

රට බංකොලොත් බවින් මිදීම ගැන සියලු ජනතාව සතුටු විය යුතුයි – කබීර් හෂීම්

බංකොලොත් භාවයෙන් ගොඩගිය රටක් බවට දැන් දැනෙන්නට පටන් ගෙන...

Don't miss

රට බංකොලොත් බවින් මිදීම ගැන සියලු ජනතාව සතුටු විය යුතුයි – කබීර් හෂීම්

බංකොලොත් භාවයෙන් ගොඩගිය රටක් බවට දැන් දැනෙන්නට පටන් ගෙන...

IMF මුදලින් ඉන්දීය ණයෙන් කොටසක් ගෙව්වා – රංජිත් සියඹලාපිටිය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මෙරටට ලැබුණු විස්තීර්ණ ණය පහසුකමෙහි පළමු...

ඡන්දෙට සල්ලි දෙනවද නැද්ද කියලා එක වචනෙකින් උත්තර දෙන්න

ඡන්දෙට සල්ලි දෙනවද? නැද්ද? කියා එක වචනෙකින් උත්තර දෙන්නැයි...

අපිට බේරේ වැවේ වුණත් මැයි දිනය සමරන්න පුළුවන් – ජොන්ස්ටන්

බේරේ වැව මතුපිට වේදිකාවක වුවද තම පක්ෂයට මැයි දින...

බැසිල් හා සමන්ලාල් රැස්වීමකදී පැටලෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ සහ...

පොලිස්පතිට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

පොලිස් අත්අඩංගුවට පත්වන පුද්ගලයින් විවිධ විමර්ශනවලට පිටතට රැගෙන යන අවස්තාවලදී වෙඩි තබා මරණයට පත්වීමේ සිද්ධීන් වැළැක්වීම සඳහා මාර්ගෝපදේශ මාලාවක් සකස් කර අද දින අධිකරණයට...

භාවිතය මගින් ඉංග්‍රීසි ඉගැන්වීම ඇරඹෙයි

1 වසරේ සිට භාවිතය මගින් ඉංග්‍රීසි ඉගැන්වීමේ නව අධ්‍යාපන ක්‍රමවේදය මෙම මාර්තු 30 දා සිට දිවයිනේ සියලු පාසල් ආවරණය වන පරිදි ආරම්භ කරන බව...

ජපන් ඉගෙන ගන්න කැමති අයට නොමිලේ App එකක්

ජපන් භාෂාව ඉගෙන ගැනීම සඳහා app එකක් හඳුන්වා දීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගෙන තිබෙනවා. එ ජපානයේ වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් ලබාගැනීම සඳහා කම්කරු...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here