13.2 C
London
Friday, March 24, 2023

සරසවි සිසුවිය ඝාතනය කළ සරසවි සිසුවා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට

කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුවියකගේ ගෙල කපා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු සැකකාර විශ්වවිද්‍යාල සිසුවා ලබන 13 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (30) නියෝග කර තිබෙනවා.

කෙසේ වෙතත් සැකකාර සිසුවා අද (30) දිනයේ අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමක් සිදු වුයේ නැහැ.

එයට කරුණු දක්වමින් බන්ධනාගාර නිලධාරීන් අධිකරණයට පෙන්වා දුන්නේ සැකකරු මේ වන විට බන්ධනාගාර රෝහලේ මානසික ප්‍රතිකාර අංශයේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බවයි.

අදාළ සරසවි සිසුවියගේ මරණය සම්බන්ධයෙන් මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (30) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඉදිරියේ දී පැවති වුණා.

එහිදී ඇයගේ සිසුවියගේ පියා සාක්ෂි ලබාදීම සිදුකරණු ලැබුවා.

පසුගිය 17 වනදා කොළඹ තුරඟ තරඟ පිටියේ දී තියුණු ආයුධයකින් ගෙල කපා මෙම 24 හැවිරිදි සිසුවිය ඝාතනය කර තිබිය දී සොයා ගත්තා.

Latest

තමා සම්බන්ධයෙන් පැතිර යන පුවතකට ධනංජයගෙන් පිළිතුරු

තමා අංක 7 ස්ථානයේ පිතිකරණයේ නිරත වීම ප්‍රතික්ෂේප කළ...

රට බංකොලොත් බවින් මිදීම ගැන සියලු ජනතාව සතුටු විය යුතුයි – කබීර් හෂීම්

බංකොලොත් භාවයෙන් ගොඩගිය රටක් බවට දැන් දැනෙන්නට පටන් ගෙන...

ජපන් ඉගෙන ගන්න කැමති අයට නොමිලේ App එකක්

ජපන් භාෂාව ඉගෙන ගැනීම සඳහා app එකක් හඳුන්වා දීමට...

යුරියා පොහොර මිල රුපියල් 7000කින් අඩු කිරිමට එකඟතාවයක්

යුරියා පොහොර මිල රුපියල් 7000කින් අඩු කිරිමට පොහොර ආනයනය...

Don't miss

රට බංකොලොත් බවින් මිදීම ගැන සියලු ජනතාව සතුටු විය යුතුයි – කබීර් හෂීම්

බංකොලොත් භාවයෙන් ගොඩගිය රටක් බවට දැන් දැනෙන්නට පටන් ගෙන...

IMF මුදලින් ඉන්දීය ණයෙන් කොටසක් ගෙව්වා – රංජිත් සියඹලාපිටිය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මෙරටට ලැබුණු විස්තීර්ණ ණය පහසුකමෙහි පළමු...

ඡන්දෙට සල්ලි දෙනවද නැද්ද කියලා එක වචනෙකින් උත්තර දෙන්න

ඡන්දෙට සල්ලි දෙනවද? නැද්ද? කියා එක වචනෙකින් උත්තර දෙන්නැයි...

අපිට බේරේ වැවේ වුණත් මැයි දිනය සමරන්න පුළුවන් – ජොන්ස්ටන්

බේරේ වැව මතුපිට වේදිකාවක වුවද තම පක්ෂයට මැයි දින...

බැසිල් හා සමන්ලාල් රැස්වීමකදී පැටලෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ සහ...

ජපන් ඉගෙන ගන්න කැමති අයට නොමිලේ App එකක්

ජපන් භාෂාව ඉගෙන ගැනීම සඳහා app එකක් හඳුන්වා දීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගෙන තිබෙනවා. එ ජපානයේ වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් ලබාගැනීම සඳහා කම්කරු...

යුරියා පොහොර මිල රුපියල් 7000කින් අඩු කිරිමට එකඟතාවයක්

යුරියා පොහොර මිල රුපියල් 7000කින් අඩු කිරිමට පොහොර ආනයනය කරන සමාගම් කිහිපයක නියෝජිතයෝ එකඟතාවය පළ කර තිබෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි. ඒ ඊයේ (23)...

කටාර් රාජ්‍යයේ ගොඩනැගිල්ලක් කඩා වැටී ශ්‍රී ලාංකිකයෙකු ජීවිතක්ෂයට

කටාර් රාජ්‍යයේ ගොඩනැල්ලක් කඩාවැටීමෙන් සිදුවූ අනතුරකින් ශ්‍රී ලාංකිකයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. තවත් ශ්‍රී ලාංකිකයෙකු අතුරුදන්වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. ඊයේ (23) උදෑසන සිදුවී ඇති...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here