. madyawediya 2023-03-02 මෙක්සිකෝවේ භූමිකම්පාවක් Share FacebookTwitterPinterestWhatsApp world මෙක්සිකෝවේ Oaxaca ප්‍රදේශයේ රිච්ටර් මාපක ඒකක 5.7 ක භූමිකම්පාවක් සිදුවී තිබෙනවා. යුරෝපීය මධ්‍යධරණී භූ කම්පන මධ්‍යස්ථානය (EMSC) සඳහන් කළේ භූමිකම්පාව කිලෝමීටර් 10 ක් (සැතපුම් 6.21 ක්) ගැඹුරින් සිදුවී ඇති බවයි. Tags~භූමිකම්පාව Latest News අඩු ආදායම්ලාභීන්ට රජයෙන් තවත් මාස දෙකකට සහල් 2023-03-31 0 මෙරට අඩු අදායම්ලාභී පවුල්වලට තවත් අමතර මාස දෙකක කාලයක්... News දියේ ගිලීමෙන් කුඩා දැරියක් ජීවිතක්ෂයට 2023-03-31 0 පින්දෙණිය ප්‍රදේශයේදී කුඩා දැරියක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස... News පුද්ගලික ආරවුලක් මරණයකින් කෙළවර වෙයි 2023-03-31 0 මට්ටක්කුලිය, කැළණි ගඟ මෝල පාරේදී තියුණු ආයුධවලින් පහර දී... News තරුණයෙකු පැදවූ වෑන් රථයක් නිසා පොලිස් නිලධාරියෙක්ට තුවාල 2023-03-31 0 ජාත්‍යන්තර පාසලක සිසුවෙකු පැදවූ වෑන් රථයක් රථවාහන රාජකාරියේ නරතව... Don't miss Political ශ්‍රී ලංකාවට ඉදිරියට යාමට ඇති අවසාන අවස්ථාව මෙයයි – ජනපති 2023-03-30 0 ශ්‍රී ලංකාවට ඉදිරියට යාමට ඇති අවසාන අවස්ථාව මෙය බවත්,... Political දූෂණ විරෝධී පනත ගෙනාවේ IMF කියපු නිසා නෙමෙයි 2023-03-30 0 දුෂණ විරෝධී පනත ගෙනාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කී නිසා... Political මා ගැන පැතිරෙන කටකතා බොරු – මහින්ද රාජපක්ෂ 2023-03-30 0 තමාගේ ප්‍රධානත්වයෙන් අප්‍රේල් 02 වැනිදා පැවැත්වීමට නියමිත ජන රැලියක්... Political රනිල් දෙවෙනි වෙන්නේ හුසේන් බෝල්ට්ට පමණයි – ඩයනා ගමගේ 2023-03-30 0 ජනාධිපති රනිල් වික්‍රමසිංහ යනු ලෝකය ඉදිරියේ රටක් පාලනය කරන... Political රට බංකොලොත් වුණේ පැවැති රජයන්වල දූෂණ, වංචා නිසා 2023-03-30 0 රට මේ තත්ත්වය දක්වා බංකොලොත් වුණේ පැවැති රජයන්වල පැවැති... චීනයේ විරෝධතා මැද තායිවාන ජනාධිපතිනිය ඇමරිකාවට madyawediya - 2023-03-31 මේ දිනවක ඇමරිකාවේ සංචාරයක නිරත වී සිටින තායිවාන ජනාධිපතිනි සායි ඉන්ග්වෙන් අද (31) කැලිෆෝනියා හිදී අමෙරිකානු කතානායක කෙවින් මැකාර්ති හමුවීමට නියමිතව ඇති බව විදෙස්... Read more ඩොනල්ට් ට්‍රම්ප්ට එරෙහිව අධිචෝදනා madyawediya - 2023-03-31 අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව නිව්යෝක් ප්‍රාන්ත අධිකරණයකදී අධිචෝදනා ගොනු කර තිබේ. ඒ 2016 වසරේ ජනාධිපතිවරණයට පෙර ඔහු ලිංගික සම්බන්ධතාවයක් පැවැත්වූ කාන්තාවකට මුදල් ගෙවා... Read more ඉන්දියාවේ කෝවිලක වහලයක් කඩා වැටී 30 දෙනෙකු ළිඳක සිරවෙයි – 12 දෙනෙකු ජීවිතක්ෂයට Dilshan indika - 2023-03-30 අද උදෑසන ඉන්දෝර් කෝවිලක 30 දෙනෙකුට වැඩි පිරිසක් පඩි ළිඳකට වැටීමෙන් පුද්ගලයන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. රාම් නවමි උත්සවය... Read more LEAVE A REPLY Cancel reply Comment: Please enter your comment! Name:* Please enter your name here Email:* You have entered an incorrect email address! Please enter your email address here Website: Save my name, email, and website in this browser for the next time I comment. Δ