Become a member

Get the best offers and updates relating to Liberty Case News.

― Advertisement ―

spot_img

පානදුර උකස් මධ්‍යස්ථානයක ගින්නක්

අද (29) පෙරවරුවේ පානදුර, ජනප්‍රිය මාවත ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රන් භාණ්ඩ උකස් මධ්‍යස්ථානයක ගින්නක් හටගෙන තිබෙනවා. මෙම ගොඩනැගිල්ලේ පළමු වෙනි මහලේ මෙම ගින්න හටගෙන තිබෙන...
HomeNewsPoliticalරට බේරලා දුන්නේ මහින්ද රාජපක්ෂ කියලා ජනතාව දන්නවා

රට බේරලා දුන්නේ මහින්ද රාජපක්ෂ කියලා ජනතාව දන්නවා

ගෑස් පෝලිම්, ඉන්ධන පෝලිම් තිබූ සමයේ තමන්ට ගමට යා නොහැකි තත්ත්වයක් තිබුණත් දැන් එම බාධා ඉවත්වී ඇති බැවින් මන්ත්‍රීවරුන්ට ගමට යා හැකි බව පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ අද (08) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

මහින්ද රාජපක්ෂ රට බේරලා දුන්න නායකයා කියන එක ජනතාවට අමතක කරන්න පුළුවන් කාරණයක් නොවන බවයි මන්ත්‍රීවරයා එහිදී අවධාරණය කළේ.