28.6 C
Colombo
Wednesday, May 14, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalරනිල් කියයි ජනාධිපතිවරණයටත් සල්ලි නැහැ මමම ඉන්නම් කියලා

රනිල් කියයි ජනාධිපතිවරණයටත් සල්ලි නැහැ මමම ඉන්නම් කියලා

ඡන්දෙට සල්ලි නැතැයි කියන සම්ප්‍රදාය ඉදිරියට ගොස් ජනාධිපතිවරණයටත් සල්ලි නැතැයි කියා මමම ඉන්නම් යැයි ජනාධිපති කිව්වොත් කරන්නේ කුමක්දැයි ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ අද (10) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

නැත්තෙ සල්ලි නෙමෙයි ඡන්ද? මේ බය ඡන්දෙට නෙමෙයි ඡන්ද ප්‍රතිඵලයට. ඒක නිසා මේ සල්ලි නෑ කියන කතාව බොරුවක්. මන්ත්‍රීවරු අටදාහකට වියදම දරා ගන්න බැරි නම් ඔවුන්ගේ දීමනාව හරි අඩකින් හෝ සියයට 75කින් කපමු.