10.2 C
London
Friday, March 31, 2023

මෙරට ආර්ථික වර්ධන වේගය සියයට 7.8කින් හැකිලෙයි

පෙබරවාරි මාසයේදී මෙරට නිෂ්පාදන සහ සේවා අංශවල පසුගාමී තත්ත්වයක් දක්නට ලැබෙන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව පෙබරවාරි මාසයේදී නිෂ්පාදන ගැනුම් කළමනාකාර දර්ශකය 42.3ක් ලෙසයි සටහන් වී ඇත්තේ.

නව ඇණවුම්, නිෂ්පාදන, සේවා නියුක්තිය යන නිෂ්පාදන අංශයේ උපදර්ශක මෙන්ම නව ව්‍යාපාර, ව්‍යාපාර ක්‍රියාකාරකම් ඇතුළු සේවා අංශයේ උපදර්ශක කිහිපයකද පහළ යෑම් දක්නට ලැබෙන බවයි එහි දත්ත වාර්තා පෙන්වා දෙන්නේ.

එමෙන්ම පෙබරවාරියේ නිෂ්පාදන අංශයේ ගැණුම් කළමනාකරුවන්ගේ දර්ශකය 42.3ක් ලෙස සටහන් ව ඇති අතර සේවා අංශයේ එහි අගය 48.7ක් ලෙසයි දැක්වෙන්නේ.

මේ අතර 2022 සිවු වැනි කාර්තුව සඳහා ආර්ථික වර්ධන වේගය සෘණ සියයට 12.4ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර එය 2022 සඳහා වාර්ෂිකව සියයට 7.8ක් ලෙසයි ඇස්තමේන්තු කර ඇත්තේ.

Latest

රත්‍රං යළි ගණන් උස්සයි

මෙරට රන් මිල අද (31) දිනයේදී යළිත් වරක් ඉහළ...

ඩයනාගේ පෙත්සමට විරෝධතා ඉදිරිපත් කරන්න කල් දෙයි

සමගි ජන බලවේගයේ සභාපතිවරයා ලෙස සජිත් ප්‍රේමදාස සහ මහලේකම්වරයා...

එළවළු මිල පහළට

ආර්ථික මධ්‍යස්ථාන රැසක එළවළු මිල ගණන් මේ වනවිට ඉතා...

චීනයේ විරෝධතා මැද තායිවාන ජනාධිපතිනිය ඇමරිකාවට

මේ දිනවක ඇමරිකාවේ සංචාරයක නිරත වී සිටින තායිවාන ජනාධිපතිනි...

Don't miss

ශ්‍රී ලංකාවට ඉදිරියට යාමට ඇති අවසාන අවස්ථාව මෙයයි – ජනපති

ශ්‍රී ලංකාවට ඉදිරියට යාමට ඇති අවසාන අවස්ථාව මෙය බවත්,...

දූෂණ විරෝධී පනත ගෙනාවේ IMF කියපු නිසා නෙමෙයි

දුෂණ විරෝධී පනත ගෙනාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කී නිසා...

මා ගැන පැතිරෙන කටකතා බොරු – මහින්ද රාජපක්ෂ

තමාගේ ප්‍රධානත්වයෙන් අප්‍රේල් 02 වැනිදා පැවැත්වීමට නියමිත ජන රැලියක්...

රනිල් දෙවෙනි වෙන්නේ හුසේන් බෝල්ට්ට පමණයි – ඩයනා ගමගේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ යනු ලෝකය ඉදිරියේ රටක් පාලනය කරන...

රට බංකොලොත් වුණේ පැවැති රජයන්වල දූෂණ, වංචා නිසා

රට මේ තත්ත්වය දක්වා බංකොලොත් වුණේ පැවැති රජයන්වල පැවැති...

රත්‍රං යළි ගණන් උස්සයි

මෙරට රන් මිල අද (31) දිනයේදී යළිත් වරක් ඉහළ ගොස් ඇති බව රන් භාණ්ඩ අලෙවිකරුවන් පවසති. ඔවුන් පවසන්නේ රන් මිල රුපියල් 2000කින් පමණ ඉහළ ගොස්...

රත්‍රං මිල යළි ඉහළට

දේශීය වෙළඳපොලේ රත්‍රං මිල යළිත් ඉහළ ගොස් තිබෙනවා. කොළඹ හෙට්ටිවීදියේ කැරට් 22 රත්‍රං මිල අද (30) දැක්වුණේ පවුමක් රුපියල් 163,800 ක් ලෙසටයි. ඊයේ (29) එම අගය...

අද රත්‍රං මිල උඩ යයි

අද (29) දිනයේදී රන් මිලේ සීඝ්‍ර ඉහළ යෑමක් දක්නට ලැබෙන බව රන් භාණ්ඩ අලෙවිකරුවන් පවසති. ඒ අනුව අද දිනයේදී කැරට් 24 රන් පවුමක් රුපියල් 179,650ක්...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here