9.2 C
London
Thursday, March 23, 2023

මහින්ද රාජපක්ෂ කවදාවත් මිනිස්සු දාලා දුවන්නේ නෑ – සනත් නිශාන්ත

වතුර නොව කුමන ප්‍රහාරයක් එල්ල කළ ද මහින්ද රාජපක්ෂ සිය පිරිස අතහැර දුවන පුද්ගලයෙකු නොවන බව හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පවසයි.එහෙත් එක්තරා නායකයෙක් ජල ප්‍රහාරයක් ඉදිරියේ සිය පිරිස අතහැර පළා ගිය බවයි ඔහු සඳහන් කළේ.

කඩයක දොරක් කඩා ගෙන ඇතුළට ගිය එම නායකයා කඩය පිටුපස දොර ද කඩා ගෙන පළා ගොස් ඇතැයි දැන ගන්නට ඇතැයි හෙතෙම සඳහන් කරයි.

මෙවැනි නායකයින් පිටුපස තව දුරටත් ජනතාව පැමිණේවි දැයි සනත් නිශාන්ත ප්‍රශ්න කරයි.

Latest

එළවළු මිල පහළට

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග මිල සීඝ්‍රයෙන් පහළ ගොස්...

ලෝක පානීය ජල හිඟයක් ගැන අනතුරු ඇඟවීමක්

2050 වසර වනවිට ගෝලීය නාගරික ජනගහනයෙන් අඩකට පානීය ජල...

අම්පාරේ රෙදි කඩයක ගින්නක්

අම්පාර තිරුක්කෝවිල් පොලිස් වසමේ තම්බිලුවල් ප්‍රධාන මාර්ගයේ පිහිටි සාරි...

ජනපති රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි

රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට නැවතත් සන්නද්ධ හමුදා...

Don't miss

රනිල්ව ජනපති කළේ බැසිල් – ඉන්දික අනුරුද්ධ

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට පත්කිරීමට යෝජනා කළේ පොදුජන පෙරමුණු...

රනිල්ව විශ්වාස කරලා තමයි IMF එකෙන් ණය ලබාදුන්නේ – හිරුණිකා

රනිල් වික්‍රමසිංහ තනි පුද්ගලයකු ලෙස විශ්වාස කර ජාත්‍යන්තර මුල්‍ය...

ඩී.එස්. සේනානායක දර්ශනය ක්‍රියාත්මක කළ සිංගප්පූරුව සංවර්ධිත රටක් බවට පත් වුණා – ජනපති

දිවංගත අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී. එස් සේනානායක මැතිතුමාගේ දර්ශනය අපි...

IMF කොන්දේසිවල විරුද්ධ විය යුතු කොන්දේසි තියෙනවා කියලා මම හිතන්නෑ – සිරිසේන

මුල්‍ය අරමුදලේ මූලික කොන්දේසි දහයේ විරුද්ධ විය යුතු කොන්දේසියක්...

මහින්දානන්ද අලුත්ගමගේට සභාපති ධුරයක්

ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක...

රනිල්ව ජනපති කළේ බැසිල් – ඉන්දික අනුරුද්ධ

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට පත්කිරීමට යෝජනා කළේ පොදුජන පෙරමුණු ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ බව රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ පැවසීය. ඊයේ (22) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්...

රනිල්ව විශ්වාස කරලා තමයි IMF එකෙන් ණය ලබාදුන්නේ – හිරුණිකා

රනිල් වික්‍රමසිංහ තනි පුද්ගලයකු ලෙස විශ්වාස කර ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට ණය මුදල ලබාදුන් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පැවසුවාය. ඇය...

ඩී.එස්. සේනානායක දර්ශනය ක්‍රියාත්මක කළ සිංගප්පූරුව සංවර්ධිත රටක් බවට පත් වුණා – ජනපති

දිවංගත අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී. එස් සේනානායක මැතිතුමාගේ දර්ශනය අපි ඈත් කළ නමුත් ලී ක්වාන් යූ අග්‍රාමාත්‍යවරයා එම දර්ශනය අනුව යමින් සිංගප්පූරුව සංවර්ධිත රටක් බවට...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here